පසුගිය 11 වන දා ආරම්භ වූ “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවයේ” සුපර් ලීග් තරඟාවලියේ කූටප්‍රාප්තිය සටහන් කරමින් අද (26) පැවති අවසන් මහා තරඟ ජයග්‍රහණය කරන්නට, පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ,කාන්තා අංශයෙන් ගුවන් හමුදා කණ්ඩායමත් සමත්විය. අවසන් තරඟ ද්විත්වයම පැවතියේ මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

සම්පූර්ණ වාර්තාව: විදුලිය හමුවේ නොසැලුණු වරාය අධිකාරියට ශූරතාවය

Order by: