Wednesday, November 23, 2016

රාත්‍රිය..






සැර අධික
මධුවිතකි
රාත්‍රිය..

ෂැන්ඩි කරනු වස්ය
මෙ'හඳ එළිය

~ ඩ්‍රන්කන් රයිටර් ~

No comments:

Post a Comment