17 November 2016

මිහිරි නද මැද

නුවන් පෙම් බැඳි
පිපුණු කුසුම ද
අදත් යන මග පිබිදුනේ

සවන් පිනවන
මිහිරි නද මැද
අදත් සවනත පිනවුයේ

මෙවන් මිහිරක්
ගෙනෙන කවියද
අදත් නුඹ මේ ගොතනුයේ

--------------------------------------------------------------------------------
ප. ලි. - ධනංජය චන්ද්‍රසේකරගේ (දනාගේ) කාව්‍ය සංකල්පනාවක්

1 comment:

  1. ඉතින් කවි හැර
    යන්නෙ කෙලෙසද
    රැඳී හිඳිමි උදයේ රැයේ.......

    ජයවේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.