Wednesday, November 9, 2016

අකුණක්ව ඔබ




අකුණක්ව
ඔබ පිපිරුණු
නුගේගොඩ
අහස යට,
කල්පයකට පසුව
අදටත් මම,
තනිව
පිපිරෙමි...

~ එක්ස්ප්ලෝඩඩ් රයිටර් ~

3 comments:

  1. පිපිරෙන්න
    ඇති තරම්
    තනිකම හිතින්
    බැහැර වෙනකම්....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සනයි. නුගේගොඩදී අකුණු පිපිරීමේ ආදීනව විඳ ඇත.

    ReplyDelete
  3. තවමත් පිපිරෙන්නේ අකුණුද නැත්නම් බට්ටො, රතිංඥා වගේ දේවල්ද

    ReplyDelete