ඔයාටම කියලා Mobile Wap Site එකක් නොමිලේ හදාගමු.



ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියා දෙන්න යන්නෙ Mobile Phone වලට ගොඩක් ගැලපෙන පොඩි Site එකක් නොමිලේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ Jaysrilanka,sinhanada,shalini lanka වගේ ගොඩක් Wap download Site හදලා තියෙන්නේත් මෙ Online Site එකෙන් ඉතින් මම හිතනවා ඔයාට පොඩි HTML Programming දැනුමකුත් තිබුනොත් හොදයි කියලා. අපට මේ Site එක හදන්න වෙන්නෙ Online මුලින්ම අපි මෙන්න මේ Site එකේ Register වෙන්න ඔනි



ඔයාට html දැනුමක් නැත්තම් free template එකක් තොරගන්නත් පුලුවන්.මේ site එකෙන් ඔයාට 100GB storage එකක් දෙනවා ඔයාගේ File store කරගන්න. නොමිලේ Sub Domain එකකුත් දෙනවා.ඔයාට කැමති නම් top level domain එකක් දාගන්නත් පුලුවන්.එවගේම එගොල්ලෝ පොඩි Ad එකක් Display කරනවා ඔයාගේ Site එක යටින් එක ලොකු කරදරයක් වෙන්නේ නෑ ඔයාගේ Site එකට ඉතින් site එක හදන විදිය ගැන කිව්වොත් ඔයාට Online Tools දිලා තියෙනව මේ වගේ අනිත් එක තමයි Data කපාගෙන දඟලන්න ඔනිත් නෑ. opera mini තියෙන පොඩි Nokia Phone එකකින් උනත් Site එක හදන්න පුලුවන්. J





 නැත්තම් ඔයාට පුලුවන් Wml/Html කියන තැනින් Code ලියලා දාන්න.පොඩි දෙයක් තියෙන්නේ හොදට අල්ලගත්තොත් ලොකු වැඩක් කරන්න පුලුවන්.අනිත් එක තමයි ඔයාට ඔනි කරන Code Online ගන්නත් පුලුවන් එවගේම තමයි මේ Site එකේ වැඩ කරපු අය ගොඩක් ඉන්න හින්දා Tutorial තියෙනවා ඔනි තරම් ඉතින් ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් Comment එකක් දාන්න ඔනි Help එකක් දෙන්නම්.මේ තියෙන්නෙ මන් හදපු Site එකක් 

Post a Comment

0 Comments