Tuesday, November 1, 2016

හයිකු | බෂෝ | 23





වෙසඟනන් නිදිසුව ලබන
තානායමක ගෙවී යයි රැය;
උඳුපියලිය ගොල්ල සහ සඳ

-බෂෝ-




2 comments:

  1. මට මේක තේරුම් ගන්න බැරි වුනා තාම....
    ඒත් ලස්සනයි ...

    ReplyDelete
  2. මට මේක තේරුම් ගන්න බැරි වුනා තාම....
    ඒත් ලස්සනයි ...

    ReplyDelete