නෙතට කදුළැළි තව එපා….

Share

සිත ඉකි බිදිනා මේ රෑ යාමේ

කදුළ පමනක් රජ වන යාමේ

අදුරුයි පාලුයි මගෙ මුලු ලොව අද

අමාවක ද නොදැනේ

 

ජීවිත කුටියට පායා ආ සද

අඳුරු වලාවක සැගව ගියාවද

සිහිනය පමනක් ඉතිරි වෙලා

 

සිත ඉකි බිදිනා මෙ රෑ යාමේ….

 

පුර හඳක් වනු කෙලෙස මා හට

තවත් ලොවකට පායලා

පෙම් බදිමි මා අදුරු කුටියට

නෙතට කදුළක් තව එපා …//

Image source : drinkfromthedeep.org