Microsoft සමාඟමේ නවතම Surface Book පරිගණකය Surface Book i7

Microsoft සමාඟමේ නවතම Surface Book පරිගණකය Surface Book i7

3765
0
SHARE

ඔබ අප කරුවුරුත් දන්නා Microsoft සමාඟමේ එකම ලැප්ටොප් පරිගණකය වන්නේ Surface Book පරිගණකයයි. මෙම Surface Book පරිගණකය ගිය වර්ෂයේදී නිකුත් කරණු ලැබුවා.

අදදින පැවති Surface Hardware Device වැඩසටහනෙහිදී මෙම Surface Book පරිගණකයේ නවතම Version එකක් Microsoft සමාඟම නිකුත් කරණු ලැබුවා. එය නමින් Surface Book i7 වන අතර මීට පෙර Surface Book හි අන්තර්ගත නොවූ ඉතාමත්ම ඉහල තත්වයේ Core i7 ප්‍රොසෙසරයකින් සමන්විතවේ. මෙම මාදිලියේ විශේෂයෙන් කැපීපෙනෙන විශේෂාංග නොමැති මුත් Microsoft සමාඟම Surface පරිගණකය Upgrade කරමින් High End Laptop පරිගණකයක් පත්කරන බවනම් නිසැකය.

තවද මෙම Surface Book i7 පරිගණකයේ බැටරි ආයුකාලය පෙරට වඩා 30% පමන වැඩි අතර මෙහි Graphics පෙරට වඩා තුන් ගුණයකින් ඉහල නංවා ඇත.
මේ අනුව මෙය දැනට ඇති ඇපල් Mac Book Pro 13 මාදිලියටත් වඩා ඉහල තත්වයේ පරිගණකයක් වනු ඇත.

මෙම Surface Book i7 පරිගණකය පෙර ඇනවුම් සඳහා දැන් ආරම්භ කර ඇති අතර එය මුදලින් ඇමරිකානු ඩොලර් $2,399 සිට ඇරඹේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY