Microsoft සමාඟමේ නවතම Surface Mouse සහ Keyboard

Microsoft සමාඟමේ නවතම Surface Mouse සහ Keyboard

3384
0
SHARE

Microsoft සමාඟම විසින් අද දින පැවති Surface වැඩසටහනේදී නවතම Mouse සහ Keyboard කීපයක් ඇතුලුව නවතම Surface උපාංග රාශියක් එලිදක්වනු ලැබුවා. මෙම Mouse සහ Keyboard ඉතාමත් අනර්ග නිමාවකින් සමන්විතවනවා. මෙම Mouse හා Keyboard හි මිලගනන් මෙසේය.

Surface Mouse – $49.99

Surface Keyboard – $129.99

Surface Ergonomic Keyboard  $129.99

Surface Dial

තවද අද දින නිකුත් කල අමුතුම තාලයේ උපාංගය වන Surface Dial උපාංගය $99.99 වනවා.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY