පිටියේ කතා – සිම්බාබ්වේ ගිය නව සංචිතයෙන් ශ්‍රී ලංකා අරමුණු ඉටුකර ගත හැකි වෙයිද?

7568

සිම්බාබ්වේ සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සංචිතය, සූදානම, සිම්බාබ්වේ පැත්තෙන් එන අභියෝග සහ නොයෙකුත් විය හැකි දෑ පිලිබඳ ව කෝසල සහ දනුශ්ක සමඟින් ගෙන එන පිටියේ කතා විශේෂාංගය.