අපි දන්නවා අද කාලේ මොනවහරි Birthday Card, Visiting Card, book, CD Covers, Sliders, Wallpapers වගේ දෙයක් හදන්න ගියහම හොද ඊට ගැලපෙන චායාරූපයක් හොයන්න අපි google images, Pinterest වගේ search කරනවා. ඒත් අපිට අල්ලලා යන Images ගන්න ගියහම සමහර ප්රශ්න ඇති වෙනවා. Wathermark කියන්නෙත් ඒවගේ දෙයක්. තත්වයෙන් උසස් වගේම අපිට edit කරන්න අපහසුයි.
නමුත් ඔය සියල්ලට වඩා උසස් ගනයේ Images ගන්න ක්රමයක් තියෙනව. ඒ තමා, Instagram කියන්නේ.
1 comments:
මමත් ඔය ප්රශ්ණෙට මුහුණ පානවා ගොඩක් වෙලාවටටෝන කරන ෆොටෝ එක හම්බෙනකොට ඒකෙත් වෝටමාක් එකක්. බලමු මේ විදියට කරලා. ස්තූතියි.
Comment එකක් දාන්න