1 වසරේ සිට 11 වසර දක්වා සියලුම පාසල් පෙළපොත් PDF වලින් Download කරමු.



අපේ ස්කෝලේ යන නංගිලා මල්ලිලාට වැදගත් වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවේ මේ Site එක ඒ කියන්නේ National Educational Publication Department මේ ආයතනය මගින් තමයි ලංකාවේ පාසල් වලට අවශ්‍ය වන සියලුම පෙලපොත් මුද්‍රණ කරලා බෙදා හරින්නේ ඉතින් අපිට මෙයාලගේ Site එකෙන් එකෙන් ඒ සියලුම පෙලපොත් නොමිලේ භාශා 3 න් ම Pdf ව්දියට Download කරගන්න පහසුකම් දිලා තියෙනවා.සම්පුර්ණ පෙල පොතම පාඩම් වලට අනුකුලව කොටස් වලට බෙදලා තමයි තියෙන්නේ ඒ හින්දා ඔයාට ඔනි කොටස පහසුවෙන් තොරලා ගන්න පුලුවන් ඔන්න එහෙනම් Link එක දැම්ම පහලින්.



Post a Comment

0 Comments