හේතුහාමිගේ කටු වැඩ පොත — නාමල් නම් අඥ්ඥාන දේශපාලුවාගේ  ගොන් තර්ක - 1

1.5M ratings
277k ratings

See, that’s what the app is perfect for.

Sounds perfect Wahhhh, I don’t wanna

නාමල් නම් අඥ්ඥාන දේශපාලුවාගේ  ගොන් තර්ක - 1

නාමල් , මහින්ද ඇතුළු හොර නැල ප්‍රකාශ කර සිටින්නේ එයාබස් A380 යානා ගොඩ බෑමට සහ පියාසර කිරීමට ඇති එකම ගුවන් තොටුපොල චීන කොමිස් මත ඉදිවුනු මත්තල බවයි. මෙවැනි කෙබර වලින් නාමල් , බැසිල් , මහින්ද වැනි අමනයන්ට චන්දය දෙන අනුවන ගැමියන් මුලා කිරීමට හැකි වූවද , මෙය අමු ගොන් , මෝඩ බේගලයකි.

මෙය පට්ටපල් කෙබරයක් බව කරුණු කාරනා ඇතුව පෙන්වා දීමට කැමැත්තෙමි.
- එයාබස් A380 යානා ගොඩ බෑමට ලෝකයේ කිසිම රටක් අලුතින් ගුවන් තොටුපොළවල් ඉදිකළේ නැත.
- එයාබස් A380 යානයක් ගොඩ බැස්සීමට සහ ගුවන් ගත කිරීමට යන්නේ කටුනායක ගුවන් තොටුපොළට දැනටත් පැමිණෙන බෝයින් 777 වර්ගයේ යානයකට යනවාටත් වඩා අඩු ධාවන පථයකි.

කටුනායක ගුවන් තොටුපොළෙහි ඇති ධාවන පථයේ ප්‍රමාණය :
ගුවන් ගත කිරීමට ඇති දුර ප්‍රමාණය දිග :                 අඩි 11289
ගොඩ බෑමට ඇති දුර ප්‍රමාණය දිග :                         අඩි 10990


Facts :

-  බෝයින් 777 යානයක් ගුවන්ගත කිරීමට අවශ්‍ය උපරිම ධාවන පථයේ දිග   :   අඩි 10500
-  එයාබස් A380 යානයක් ගුවන්ගත කිරීමට අවශ්‍ය උපරිම ධාවන පථයේ දිග :   අඩි    9020

-  බෝයින් 777 යානයක් ගොඩ බෑමට අවශ්‍ය උපරිම ධාවන පථයේ දිග   :   අඩි   7000
-  එයාබස් A380 යානයක් ගොඩ බෑමට අවශ්‍ය උපරිම ධාවන පථයේ දිග :   අඩි    5000

මූලාශ :
http://planes.axlegeeks.com/l/292/Boeing-777-300ER
http://planes.axlegeeks.com/l/242/Airbus-A380-800


කටුනායක ගුවන් තොටුපලේ A380 ගුවන් යානා ගොඩබෑමේදී තිබෙන එකම සීමාව නම් පිටතින් ඇති එන්ජින් දෙක ක්‍රියාවිරහිත කර ගොඩ බෑමයි. මෙසේ කල යුත්තේ පිටත සවිකර තිබෙන එන්ජින් ධාවන පථයෙන් පිටත තිබෙන ලෙස පිහිටා තිබීමයි. පටු ධාවනපත තිබෙන අවස්තාවන්හීදී මෙලෙස සාමන්යෙන් කරනු ලැබේ.

namal rajapaksa mahinda rajapaksa mahinda mattala airport corruption

See more posts like this on Tumblr

#namal rajapaksa #mahinda rajapaksa #mahinda #mattala #airport #corruption