අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ancient Aliens [S03 : E11] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ ආරම්භක පියවරු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ancient-aliens 3

ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ යුදමය සහ ආර්ථිකය අතින් ලෝකයේ බලවත්ම රටක් නමුත් ඇමරිකාව ආරම්භ කරපු එයාලගේ මුතුන්මිත්තන් වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,ජෝජ් වොෂින්ටන් වගේ අය විවිධ ආකාරයේ අද්භූත දේවල් පිළිබඳව ගවේෂණය කෙරුවා ඒ වගේම ඇමරිකාව ගොඩනැගීමේදී ඔවුන් ඒවා පාවිච්චි කෙරුවා විශේෂයෙන්ම වොෂින්ටන් නගරය එයාලා ගොඩනැගුවේ ඉතාමත් සුවිශේෂී ආකාරයටයි ලෝකය පුරාම ඉඳපු පෞරාණික ජාතීන්ට අයත් විවිධ ගොඩනැගිලි වොෂින්ටන් නගරය පුරාවටම මෙයාලා ඉදිකරනව ඇයි මේ තරම්ම මේ අය පැරණි ලෝකය ගැන උනන්දු වුනේ?. මොනවාද මෙයාලා පැරණි ලෝකයෙන් හොයාගත්ත අද්භූත දැනුම? ඒ වගේම මොවුන් පිහිටුවා ගෙන ඉඳපු ෆ්‍රී මේසන් නම් සංවිධානයේ අරමුණ මොකක්ද? මේ ගැන තමයි මේ කොටසෙන් හොයලා බලන්නේ.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

7 thoughts on “Ancient Aliens [S03 : E11] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ ආරම්භක පියවරු [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් ටික ඉක්මනට දෙනවට ගොඩක් පින්. මේ කෙන් ලොකු දැණුමක් ලබෙනව

    Reply
  • niyamai me kathawa kawadda ennebalagena inne digatama deepan machan sub patta asawak thiyenne meka balanna sub tikath supiri

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *