Sunday, September 25, 2016

අයි එස් අයි එල් අබියෝගයට ලක් වේ.



මොසුල් වල ගුවන් විදුලි මද්යස්ථානයක් විසින්අයි එස් අයි එල්  අබියෝගයට ලක් කරනු ලැබ ඇත. මෙය අල්ඝඩ් එෆ් එම් මගින් සිදු කරනු ලබා ඇත්තේ අනතුරක්ද ගෙනය. අල්ඵාඩ් එෆෙම් නිර්මාතෘ සහ කළමනාකරු වයස 28 ක පුද්ගලයෙකි. ඔහු කියා සිටියේ අයි එස් අයි එල් පාලනය කරන නගරයක සංගීතය සහ සංස්කෘතිය ගැන කියූ පළමු ගුවන්විදුලි නාලිකාව මෙය බවයි. මෙම නාලිකාව දෙවසේ පැය 24 පුරාවට සහ සතියේ දින 07 හිම ක්‍රියාත්මක වේ. ඔහු වැඩි දුරටත් කිවේ ඉස්ලාම් සාමාජිකයින් මෙම ස්ථානය සොයා ගනු ඇති බවත් එම අනතුරුන් තමන්ට මිදිය නොහැකි බවත්ය.

මෙම ලිපිය ඉංග්‍රීසි බශාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...