Wednesday, September 21, 2016

විපර්යාසය


යලි උපන්නෙමි
පසු තැවෙන්නෙමි
මෙතෙක් හුන් ගබ සුවය අහිමිව
අඳ දෙනෙත්
මත එළිය වගුරා
බලකරන්නෙමි.....
කියන්නට මඟ......
වංගු මැද්දෙන් සිරස් රේඛා...
සොයන්නට
වක් සිතට අණකොට.....
සොයා නිදහස
සැරි සරන්නම්....
නිමක් නොපෙනෙන...
අඳුරු නුබ කුස....

1 comment:

නිම්නයක තනි වී හීන දකින්නී. said...

හරියට කුරුල්ලෙක් වගේ ද... හේමලයෝ...