Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Sunday, May 30, 2010

ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක්..


මේක මං ලඟ තියෙන ලස්සන පොඩි desktop application එකක්. ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක් දාගන්න.. ඔයාට කැමති තරමක් දාගන්න පුලුවන්.. මෙතනින් download කරගන්න..

2 comments:

  1. හි හී මෙන්න මගේ ඩෙක්ස්ටොප් එක පුරාම පූසෝ දුවනවා..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි blog එක පැත්තෙ ඇවිත් ගියාට.. ආයෙ එන්න.. :)

    ReplyDelete