ආයෙත් මං........

ඇති යාන්තං ඉක්මනට එන්න වාසනාව ලැබුනා. මගේ මොනිටර් එක ලැබුනා. දැන් භාණ්ඩේ වැඩ එළකිරි වගේ. මේ දවස් ටිකේ මට හරියට වැඩ ටිකත් කරගන්න බැරිවුනා. අර ෆෝකසින් අවුල් ගිය මොනිටර් එක මට දුන්න වදයක් හැබෑට. සමාවෙන්න ඕනේ කට්ටියගේ බ්ලොග් හරියට කියවන්න බැරි වුන එකට. ඔන්න මං ආයෙත් ඔෆීෂියල් විදියට ආවා හොඳේ.

5 ප්‍රතිචාර:

වැප් said...

වරෙන් වරෙන් උබ ඒනකල් තමයි බලන් හිටියෙ... හි හි හි

malee_msg said...

මං ඒත් බැලුවා මොකෝ පේන්න නැත්තේ කියලා.. එහෙනම් දැන් ඉන්නවනේ??

C0dE | කෝඩ් said...

@වැප්

එල එල..... ඔන්න දැන් මම ඉන්නවා

@මලී

අනේ බං මේකේ දාල තිබුන කමෙන්‍ටුත් කියවගන්න බැරිවුනා හරියට. දැන් නම් යන්තම් කොල්ලා ගොඩ ගියා.

LG said...

එළ එළ! වෙල්කම් බැක් ;-)

C0dE | කෝඩ් said...

@LG

තැන්කූ තැන්කූ කිව්වා

 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net