Friday, August 14, 2015

SHV-E330 S/K/L ලොලිපොප් රූට් කරමු




ෆෝන් එක රූට් කලාම අපිට super user privilege ලැබෙනව.මම කියන්න යන්නෙ cf auto root  වලින් ෆෝන් එක  root කරන විදිහ.

කරන්න තියෙන්නෙ  cf auto root zip  ෆයිල් එක  odin  වලින්  flash  කරන එක .
මේ විදිහට  root  කරද්දි නම් ෆෝන් එකේ  battery level  එක 75% ක් වත් අඩුම තියයාගන්න.

ෆෝන් එකේ  developer option  වල  usb debugging  ඔන්  කරල තියෙන්න ඕනෙ .

මුලින්ම computer  එකට  samsung usb drivers ඉන්ස්ටෝල් කරගන්න පහල තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන්.
                                   Download SAMSUNG_USB_Driver_for_Mobile_Phones.rar[15.2 MB ]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRU1mbnczZkpnazQ/view?usp=sharing

පහල තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන්  odin + cf auto root  zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න .

                                                              CF-Auto-shve330l.zip[23.0 MB]
https://www.dropbox.com/s/x1jg7xd78bqbdvw/odin%203.07.rar?dl=0

zip ෆයිල් එක desktop එකට extract කරගන්න.

                            

දැන්  odin  open  කරන්න.
pda  බට්න් එක ක්ලික් කරල  cf auto root flashable zip  ෆයිල් එක සිලෙක්ට් කරන්න.
මතක ඇතුව  auto reboot,reset time  දෙකට විතරක් ටික් දාලද බලන්න.



දැන් ෆෝන් එකේ ඩවුන්ලෝඩ් මූඩ් එකට යන්න.[How to go to Download Mode]

දැන්  data cable  එකෙන් ෆෝන් එක  pc  එකට  connect  කරන්න.හරියට  connect  උනානම්  odin  වල  "added"  කියල වැටෙයි .

start  බට්න් එක ක්ලික් කරන්න.දැන් root වෙන්නපටන්ගන්නව.ෆෝන් එක හොල්ලන්නෙ නැතුව තියල තියන්න.ඔක්කොම ඉවර උනාම   ෆෝන් එක  restart  වෙයි.


 දැන් ඔයාගෙ ෆෝන් එක රූට් වෙලා ඉවරයි .

SHV-E330 S/K/L version  තුනම මේ විදිහට රූට් කරන්න පුලුවන් . GT-i9505  නම් පහල ලින්ක් එකෙන්  cf auto root zip  ෆයිල් එක ඩවුන්ලෝඩ්  කරල කලින්  කියල තියන විදිහටම කරන්න.

https://www.dropbox.com/s/qt066xi9e2dxcv0/CF-Auto-Root-jflte-jfltexx-gti9505.zip?dl=0


ඔන් උනාට පස්සෙ ෆෝන් එක හරියට root වෙලාද කියල root checker ඇප් එකකින් චෙක් කරන්න පුලුවන්.play store එකේ තියනව.[Root Checker Basic]

UPDATED-2nd method

මේ විදිහට ෆෝන් එක root කරද්දි මුලින්ම ෆෝන් එකට කස්ටම් රිකවරියක් ඉන්ස්ටෝල් කරල ඉන්න ඕනෙ.
කස්ටම් රිකවරි ඉන්ස්ටෝල් කරන විදිහ දන්නෙ නැත්නම් කියවන්න.[How to install Custom Recovery]

කස්ටම් රිකවරිය ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ෆෝන් එකට cfautoroot zip ෆයිල් එක දාගන්න.
internal storage එකට දාගන්නව නම් වැඩේ පහසුයි.

පහල තියෙන ලින්ක් එකෙන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                            UPDATE-SuperSU-v2.45[3.83MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLLWZ1SjdnLW5vV3M/view?usp=sharing

දැන් recovery mode එකට යන්න.[How to go to Recovery Mode]
recovery mode එකට ගිහින් install zip තෝරන්න
.internal storage එකට copy කරගත්ත zip file එක select කරල install කරන්න.

install උනාට පස්සෙ ෆෝන් reboot to system දෙන්න.

ඔන් උනාට පස්සෙ ෆෝන් එක හරියට root වෙලාද කියල root checker ඇප් එකකින් චෙක් කරන්න පුලුවන්.play store එකේ තියනව.[Root Checker Basic]



තව විස්තර ඕනෙනම් root කරන විදිහ පහල තියන video එකෙන් බලන්න. 




No comments:

Post a Comment