Sunday, August 16, 2015

SHV-E330 S/K/L කස්ටම් රිකවරි ඉන්ස්ටෝල් කරමු



අද මම කියන්නෙ  SHV-E330 S/K/L  ෆෝන් මොඩ්ල් වලට  custom recovery  ඉන්ස්ටෝල් කරන විදිහ ,
CWM (ClockWork Mod),TWRP (Team Win Recovery Project)


1-TWRP (Team Win Recovery Project)





මුලින්ම TWRP  ෆයිල් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

                                         Download twrp-2.8.0.0-ks01lte.20140925_2.tar[13.81 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLWllVaUlIbzhNSEE/view?usp=sharing

pc  එකට  samsung usb drivers  ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ. ඉන්ස්ටෝල් කරල නැත්නම් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න.

                              Download SAMSUNG_USB_Driver_for_Mobile_Phones.rar [16 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRU1mbnczZkpnazQ/view?usp=sharing

Odin zip ෆයිල් එක පහල ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන්අරගන්න.DesktopඑකටExtract කරගන්න.

                                                        Download Odin3_v3.10.6.zip [1.83 MB]


Odin  ඕපන් කරල  Ap  බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගත්ත TWRP tar ෆයිල් එක සිලෙක්ට් කරන්න.



මතක ඇතුව  auto reboot,reset time දෙකට විතරක් ටික් දාලද බලන්න.
දැන් ෆෝන් එකේ ඩවුන්ලෝඩ් මූඩ් එකට යන්න.[How to go to Download Mode]

data cable එකෙන් ෆෝන් එක  pc එකට  connect කරන්න.
start බට්න් එක ක්ලික් කරන්න.ඔක්කොම ඉවර උනාම   ෆෝන් එක  restart වෙයි.

ෆෝන් එක ඔන් උනාට පස්සෙ ඕෆ් කරල  recovery  එකට ගිහින් බලන්න.

කස්ටම් රිකවරිය ඉන්ස්ටෝල් කලාට පස්සෙ ඔයාගෙ රොම් එකේ backup එකක් හදල තියාගන්න.මොනවහරි අවුලක් වුනොත් backup එක restore කරන්න පුලුවන්.
                                   


2-CWM (ClockWork Mod)




 


මුලින්ම CWM  ෆයිල් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

                                                 Download Philz Touch 6.25.0.tar[13.9 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLcnp4R2Uydk5CZmc/view?usp=sharing

pc  එකට  samsung usb drivers  ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ. ඉන්ස්ටෝල් කරල නැත්නම් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න

                              Download SAMSUNG_USB_Driver_for_Mobile_Phones.rar [16 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLRU1mbnczZkpnazQ/view?usp=sharing

Odin zip ෆයිල් එක පහල ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන්අරගන්න.DesktopඑකටExtract කරගන්න.

                                                        Download Odin3_v3.10.6.zip [1.83 MB]


Odin  ඕපන් කරල  Ap  බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගත්ත  Philz Touch tar ෆයිල් එක සිලෙක්ට් කරන්න.



මතක ඇතුව  auto reboot,reset time දෙකට විතරක් ටික් දාලද බලන්න.
දැන් ෆෝන් එකේ ඩවුන්ලෝඩ් මූඩ් එකට යන්න.[How to go to Download Mode]

data cable එකෙන් ෆෝන් එක  pc එකට  connect කරන්න.
start බට්න් එක ක්ලික් කරන්න.ඔක්කොම ඉවර උනාම   ෆෝන් එක  restart වෙයි.

ෆෝන් එක ඔන් උනාට පස්සෙ ඕෆ් කරල  recovery  එකට ගිහින් බලන්න.

                                   

1 comment:

  1. MGM Resorts Casino Resort in Las Vegas - JetXtra
    Enjoy all the 밀양 출장안마 amenities at MGM Resorts Casino 논산 출장안마 Resort and Casino 경상남도 출장샵 on JetXtra! 제주도 출장샵 서산 출장안마 MGM Resorts is one of the largest entertainment companies in the United

    ReplyDelete