Monday, August 17, 2015

SHV-E330 S/K/L Boot Animation Fix කරමු



මුලින්ම කියන්න ඕනෙ boot animation fix කරන්නනම් ෆෝන් එක රූට් කරල තියෙන්න ඕනෙ.  
[How to root]

මේ බ්ලොග් එකේ මෙතනින් පස්සෙ දාල තියන සියලුම fix/mods අත්හදා බලන්න කලින් රොම් එකේ backup එකක් අරන් තියාගන්න.

සැ .යු -ඒ වගේම ලොලිපොප් usersලට තමයි මේ මොඩ්ස් apply කරන්න පුලුවන්.apply කරන්න පුලුවන් ෆෝන් මොඩ්ල් මොනවද කියලත් ඒ ඒ පෝස්ට් එකේ දාල තියනව.බැරිවෙලා හරි දීල තියන steps වැරදියට කලොත් ෆෝන් එක bootloop වෙන්න පුලුවන්.

ඒත් බයවෙන්න දෙයක් නෑ හරියට කලොත් වැඩේ ගොඩ.galaxy s5  boot animation එක SHV-E330 S/K/Lversion වලට දාන විදිහ තමයි මම කියන්නෙ.

 මුලින්ම ෆෝන් එක රූට් කරල ES file explorer එක ඉන්ස්ටෝල් කරල root permission Grant කරල තියෙන්න ඕනෙ.[How to Grant Root Permissions]


මුලින්ම s5 boot animation+audio zip ෆයිල් එක ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න .

                                                      Download s5 boot animation+audio zip [1.12MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLc25JM0lwZVhLUlE/view?usp=sharing


දැන් device-->system-->media වලට ගිහින් පහලින් දාල තියන ෆයිල්  ටික සිලෙක්ට් කරල internal storage එකට කොපියක් දාගෙන ෆයිල් ටික ඩිලීට් කරන්න









ඩවුන්ලෝඩ් කරපු zip ෆයිල් එකේ තියන ෆයිල් තුන  device-->system-->media වලට කොපි කරන්න.







ෆයිල් තුන කොපි කලාට පස්සෙ permission හදන්න.[How to set right permissions]




 දැන් කොපි කරපු අනිත් ෆයිල් දෙකටත් [bootsamsungloop.qmg,shutdown.qmg] මේ විදිහටම permission හදල ok කරන්න.[permission හදන එක අනිවාර්යයි]

වැඩේ ඉවරනම් Device-->system-->media-->audio වලට ගිහින් එතන තියන poweron.ogg ෆයිල් එකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.
 

දැන් ඩවුන්ලෝඩ් කරපු zip ෆයිල් එකේ තියන poweron.ogg ෆයිල් එක Device-->system-->media-->audio වලට කොපි කරන්න.
 

කලින් විදිහටම poweron.ogg ෆයිල් එකේ properties ගිහින් permission හදන්න. 

දැන් වැඩේ ඉවරයි. ES file explorer එකෙන් exit වෙලා ෆෝන් එක restart කරන්න.





No comments:

Post a Comment