Tuesday, January 13, 2015

How to make a portable app from a Software

සොෆ්ට්වෙයාර් එකක් පෝර්ටබල් ඇප් එකක් බවට පත් කරන්නේ මෙහෙමයි...

සොෆ්වෙයාර් ඉන්ස්ටෝල් කරපුවහම එක වෙන කම්පියුටර් එකකට ගෙනියන්න හරි අමාරුයිනෙ.ඒකට විසදුමක් විදිහට අපිට පෝර්ටබල් ඇප්ස් බාවිතා කරන්න පුලුවන්.
ඒ වගේම ඔනෑම සොෆ්ට්වෙයාර් එකක් පෝර්ටබල් ඇප් එකක් බවට පත් කරන්නත් පුලුවන්.

මේකට මුලින්ම පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඔනෙ කරනවා.
පහල  ලින්ක් එකෙන් ඒක බාගන්න කෝ....
Click Here
හරි දැන් කෙලින්ම වැඩේට බහිමු.
1.මේකත ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.කෙලින්ම ඩබල් ක්ලික් කරල ඕපන් කරන්න.
2.ඊලගට මේකෙ තියෙන Studio button එක ක්ලික් කරන්න.
3.දැන් Capture App LOcally ක්ලික් කරන්න.ටික වෙලාවකින් Install the software you wish to package කියල බොක්ස් එකක් ඕපන් වෙයි.
4.ඒකෙ අපිට ඔනෙ සොෆ්ට්වෙයාර් එකේ සෙටප් එක ඩබල් ක්ලික් කරන්න.
5.ඊලගට Install Done කියන Button එක ක්ලික් කරන්න.
එච්චරයි....

No comments:

Post a Comment