Tuesday, September 13, 2016

මගේ රට

දැහැමි දැයට ලේ  හලලා
බුදු සමිඳුගේ හිස පලලා
රුදුරු පයින් කොත තලලා
උන් සටනට කල බලලා

විරු සිහලුන් තද නින්දේ
සිල් හිමියන් පර දපනේ
මහ රජිඳන් නැත මානේ
සිව් හෙළයන් රට අයිනේ

අපට හෙටක් නැත ආයේ
මටම රටක් නැත ආයේ
තොපිට හඩක් නැත ආයේ
රටට රජෙක් නැත ආයේ

හිඟා කන්න දෑත් අයා
බලා ඉන්න දෑස් දවා
අහන් ඉන්න දුෂ්ට කතා
දිවි යදින්න නැමද දෙපා

වැප්




4 comments:

  1. :D

    අවුලක් නැහැ,...
    සක්කිලි හැත්ත බුරුත්ත එකතු වෙලා මහින්ද මහත්තයව එලෙවුවා නේ...

    ReplyDelete
  2. හා හා.. බලාගෙනයි...
    එන් ජී... ඕ අනියි...
    සංහිඳි...යා කැඩෙයි...
    ඩිජිටල්... වෙලා යයි...

    ReplyDelete
  3. මේ රට මගේ රට මා ඉපදුනු රට...හැදෙන වැඩෙන රට... හෝ හෝව් කවුද මේ හැදෙන්නේ වැඩෙන්නේ...

    ReplyDelete
  4. හෙහ් හෙහ් එකම රවුමේ අපි කැරකෙනවා බන්..

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....