මුරලි කුසලානයෙන් ජාතික තලයට ක්‍රීඩකයෙකු බිහිවෙයිද?

2941

ඊයේ (08) පැවති “2016 මුරලි කුසලානය“ පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදි මුත්තයියා මුරලිදරන්, රසල් ආනල්ඩ් සහ මහේල ජයවර්ධන යන පුද්ගලයින් දැක්වූ අදහස්.