ඔයාගේ Computer එකත් Overheat වෙනවද?



ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Computer එකේ උශ්ණත්වය බලාගන්න පුලුවන් Software එකක් මෙකෙන් උශ්ණත්වය විතරක් ම නෙමෙයි Fan Speed එකත් බලගන්න පුලුවන් RPM වලින්.ඔයාගේ Computer එකේ හැම Hardware එකකම උශ්ණත්වය බලන්න මෙ සොෆ්ට් එකෙන් පුලුවන්..ඉතින් ඔයාගේ Computer එකේ Fan එකක් වැඩ නැත්තම් හරි Fan Speed එක අඩු නම් හරි Hardware Damage වෙන්න කලින්ම ඔයාට ඒ ගැන දැනගන්න පුලුවන්.ඔන්න එහෙනම් 32 Bit,64 Bit 2කම තියෙනවා Download කරගෙන බලන්න.Install කරන්නේ නැතුවම පාවිච්චි කරන්නත් පුලුවන්..






Post a Comment

0 Comments