මොකද්ද මේ Airtel Smart Cache Technology කියන්නේ?



Airtel එකේ අයියලා මේ දවස්වල කියවන දෙයක් ගැන තමයි මම අද ඔයාලට කියාදෙන්න යන්නේ . ඔයාලා දන්නවනේ ලංකාවේ Internet Service Proviers ලා අතර ලොකු තරගකාරීත්වයක් තියෙනවා තමන්ගේ ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩි කරන්න ඉතින් Airtel එකේ අය ඒ අරමුණට යන්න හදුන්වා දිපු දෙයක් තමයි මේ.ඉතින් මේ තාක්ෂණය ගැන කතා කරොත් අපි හැමෝම දන්නවා. අපේ Phone එකට Pc එකට Internrt එක හරහා Data ලැබෙන්නේ ලොකේ පුරාම තියෙන Servers වලින් ඉතින් මේ Servers හරහා Data එනකොට එකට වැඩි කාලයක් ගතවෙනවා. ඉතින් Airtel අය මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට එයාලා එයාලගේ Servers වල දත්ත ගබඩා කරගෙන අපිට දෙනවා. එ වගේම තමයි ඒ Servers දවසේ පැය 24 පුරාම ලොකේ වටේ තියෙන Servers එක්ක සම්බන්ධ වෙලා Data Update කරගන්නවා.මේ Service එක ඔනේම Airtel Sim එකකින් අත්විදින්න පුලුවන්.මම Airtel පාවිච්චි කරන කෙනෙක් හැටියට එයාලගේ Speed එක ගොඩක් හොද තත්වෙක තියෙනවා.හැබැයි අනිත් Isp ලත් එක්ක බැලුවම Data ටික නම් ඉක්මනට ඉවර වෙනවා අන්න එකයි අවුලකට තියෙන්නේ.කොහොමහරි එයාලා කියන විදියට මේ Technology එක හින්දා Data Speed එක තියෙනවට වඩා 40% වැඩි වෙනවා.ඒ වගේම Mb එකට වැයවෙන මුදල අඩු කරන්න එයාලට පුලුවන් වෙලා තියෙනවා.

Post a Comment

2 Comments