XAMPP එකේ Apache service එක වැඩ නැද්ද ‍| Fix XAMPP Apache service not starting

කොහොමද කට්ටියට ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න උනේ කට්ටියම හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ XAMPP එකේ Apache service එක වැඩ කරන්නේ නැති එක හදාගන්නෙ කොහොමද කියලා. මේක අපේ TO අයියා කෙනෙක්ට උන වැඩක් එත් එක්කම මල්ලිලා ටිකක් මගෙන් ඇහුවා මේ ගැන මම හිතුවා ලිපියක්ම දාන එක හොදයි කියලා. දැන් XAMPP කියන්නෙ මොකද්ද දන්නේ නැති අය මේක බලලා ඉන්න. PHP, MYSQL,APACHE ඔක්කොම එකට

මේක ස්ථාපනය උනාට Apache service එක වැඩ කරන්නේ නෑ සමහර වෙලාවට මොකද Port එක වෙන Service එකක් Use කරන නිසා ඒකට මෙන්න මේ පහල තියන විදිය කරාම වැඩේ හරි

XAMPP Control Panel එක Open කරගන්න ඊට පස්සේ මෙන්න මේ apache httpd.conf File එක Open කරගන්න

Fix XAMPP Apache service not starting

දැන් මෙන්න මෙතනට යන්න (Line 58) ඊට පස්සේ Listen 80 කියන එක 8081 දාලා Save කරන්න

Fix XAMPP Apache service not starting

දැන් Config එකට යන්න
Fix XAMPP Apache service not starting

එකේ Service and Port Setting වලට යන්න

Fix XAMPP Apache service not starting

Main Port එකට 8081 දීලා Save කරන්න
Fix XAMPP Apache service not starting

දැන් Apache service එක Start කියලා දීලා Admin Click කරන්න Browser එක Open වෙලා localhost වලට යන්න පුලුවන් වෙයි

Fix XAMPP Apache service not starting


එහෙනම් කටිටියට ජය වේවා..  දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් මම ගිහින් එන්නම්.

Post a Comment

0 Comments