Facebook Data Center | ඔයා Facebook එකට Upload කරන Photos,Videos කොහෙද තියෙන්නේ කියලා බලමුද?



ඔන්න අද මම කියන්න යන්නේ පොඩ්ඩක් විතර වෙනස් දෙයක් ගැන අද ලොකේ facebook account එකක් නැති කෙනෙක් නැතුව ඇති ඉතින් ඔයාලා දන්නවනේ ඔයාගේ computer එකේ Data හැමදෙයක්ම තියෙන්නේ Hard Disk එකේ එතකොට Phone එකේ internrl හෝ Externel sd kard එකක ඉතින් facebook එකේ අයියලත් වෙනම තැනක් වෙන් කරගෙන ඔයාලගේ TB ගනන් Data Server වල තමයි දාගෙන ඉන්නේ. මොකක්ද මේ Server එකක් කියන්නේ? දවසේ පැය 24 ම වැඩ කරන අන්තර්ජාලයට සම්බන්ධව තියෙන Computer එකක් තමයි Server කියන්නේ ඉතින් මේ Video එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් මේ Data Center එක ගැන හොද විස්තරයක් වගේම ඒ ගොල්ලෝ කොහොමද මේක නඩත්තු කරන්නේ? Power දෙන්නෙ කොහොමද ? දවසට කොච්චර Servers මේ Center එකට එනවද? වගේ ගොඩක් දෙවල් Data ටිකක් කැපුනත් පාඩුවක් නැති ගොඩක් වටින Video එකක් …ඔන්න එහෙනම් මම යනවා ඔයාලගේ අදහස් පහලින් දාන්නත් අමතක කරන්න එපා..


Post a Comment

0 Comments