15 August 2016

නුඹ ඇවිත්

හිනැහෙන්න හිතෙනවා
මල මතම රැදෙනවා
රැහැයි නද මග හැරම
නුඹ ඇවිත් කොදුරනා....


- දනාගේ කාව්‍ය සංකල්පනාවක්

2 comments:

  1. මදනලින් මග අසා
    දැවටෙන්න හිතෙනවා
    උණුහුමක් තවරගෙන
    සුසුම මග බලනවා.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. සිසිලසක් දැනෙනවා
    නුබ ලගින් ඇදෙනවා
    පෙති අතර දැවටෙන්න
    හිරු ඇවිත් හිදිනවා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.