Windows 10 සමග Olympic විස්තර

Windows 10 සමග Olympic විස්තර

2246
1
SHARE

2016 රියෝ දි ජනේඉරෝ olympic තරගාවලිය පටන්ගෙන තියෙනව වගේම එහි ලොකු පරාසයක ක්‍රීඩා ප්‍රමාණයක් ආවරණය කරනවා. ලෝකය පුරා ප්‍රේක්ෂකයන් රියෝ වලට ගිහින් තරග නරඹනව වගේම ඔයාල ගොඩක් දෙනෙක් ගෙදර ඉදන් තරගාවලිය රසවිදිනව. ඉතින් ඔයාලා සදහාම  Windows 10 apps කිහිපයක් තියෙනව තරගාවලියත් එක්කම ඔයාලව තියාගන්න.
මේ app ඕනෑම තැනක සිට භාවිතා කරන්න පුලුවන් වන විදිහට Mobile versions සහ PC සදහා PC versions නිකුත් කරල තියෙනව. මේ තමා Windows 10 භාවිතා කරන ඔයාලව 2016 olympic තරගාවලිය අවසන් වන තෙක් තරගාවලියත් එක්කම සම්බන්ද කරල තියාගන්න, හොදම Windows 10 apps:

1. NBC Sports Live Extra
NBC-Sports-Olympics-ArticleDownload NBC Sports Live Extra from the Windows Store
2. Rio 2016
Rio-2016-Screens

Download Rio 2016 from the Windows Store
3. ESPN
ESPN-Olympic-ScreensDownload ESPN from the Windows Store
4. Sports
Bing-Sports-Olympics-Slideshow

Download Sports from the Windows Store
5. BBC Sport
BBC-Sport-Screens

Download BBC Sport from the Windows Store
6. 2016 Olympics

2016-Olympics-Screens

Download 2016 Olympics from the Windows Store

Comments

comments

1 COMMENT

LEAVE A REPLY