Saturday, July 30, 2016

ශාන්ත සෙබස්තියන් වීදිය



ශාන්ත
සෙබස්තියන් වීදිය
කොයි තරම්
නිහඬද

නැවතී කතා
කරනවා නම්
මේ බංකුව තමයි
හොඳම තැන

ලා පැට්‍රීශියා
අවන්හලේ
කෙලවරේම
මේසෙක
ඉඳගෙන
උණුසුම්
කෝපි බඳුනකට
අපේ දුක
කියමුද

~ රයිටර් වෝස් කිල්ඩ් බයි අ කියුපිඩ් ~

2 comments:

  1. රීඩර්ස් ෆීල් ටු සුවිසයිඩ් ආෆ්ටර් රීඩින්ග් දිස් නොන්සන්ස්

    ReplyDelete