අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Roswell (1999) [S01 : E09] |with Sinhala Subtitles | රස්නෙට මොනව කරන්නද [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Roswell TV2

එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ නව වෙනි කොටසත් අරන් ආවා. ඒ දෙසැම්බර් මාසේ. රොස්වෙල් වලට උණුසුම් කාලේ. මේ කොටසෙදි රොස්වෙල් වලට ඉන්න හැමෝම ආදරයෙන් වෙලෙනවා. තරුණයි, ගුරුවරු, දෙමව්පියන් හැමෝම. ඒත් දෙන්නෙක් නැතුව. ඒ මැක්ස් සහ ලිස්. මේ අතර එකෙන් කියලා අවසානෙදි දැනගත්ත මිස් ටොපෝල්ස්කිව අතුරුදහන් වෙනවා. ඊට හේතුව හොයන්න ෂෙරිෆ් වැලන්ටි වෙනදා වගේම එකිනෙකා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා.

ඒ අතරදි තමයි රොස්වෙල් වල තරුණ අය පාටියක් ලෑස්ති කරන්නේ. ඉතින් මේ පාටිය යන අතරතුරේදි හදිසියේ පාටිය තියෙන තැන ගිණි ගන්නවා. ඉතින් ඒ වෙලාවෙදි ගිණි නිවන භටයින් වගේම ෂෙරිෆ් වැලන්ටිත් එනවා. ඊට පස්සේ කීපදෙනක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ අතර මේ කතාවේ හොද යාලුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ හැමදේම මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසේ උපසිරැසිය අරන් එනකම් ඔයාලට සුබ දවසක්. ජය වේවා…!!!!!!

ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>

16 thoughts on “Roswell (1999) [S01 : E09] |with Sinhala Subtitles | රස්නෙට මොනව කරන්නද [සිංහල උපසිරැසි සමඟ]

  • නියමයි. ලස්සනට කරල තියනවා. මම තවත් ඉදිරියට යන්න සුබ පතනවා

    Reply
    • හරි සහෝ, ඒක දැන් හදලා තියෙන්නෙ. 🙂

      Reply
  • නියමයි සහෝ අපි දිගටම ඔයාත් එක්ක ඉන්නවා
    මග නවත්තන්නේ නැතුව කරමු..
    ඊලග උපසිරැසියෙන් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝ
    Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzz

    Reply
  • Thanks sub ekata saho digatama demu

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ කතාවට උපසිරැසි දුන්න එක ලොකු දෙයක්. අපේ යාළුවෙක් මැරෙන්න හදනවා මේ කතාවට. දිගටම කරගෙන යන්න සහෝදරයා.

    Reply
  • Thanks broo ithuru kotas tikath ikmanata demu jaya wewa

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *