Sunday, July 24, 2016

දෑස් පත්ලක මංමුලා විම




අහඹු දෑස් පත්ලක
මංමුලා විම
හුදු තාවකාලික මුදු,
එකම දෑසකට
ඇබ්බැහි වීම
සදාකාලිකය

~ ඇඩික්ටඩ් රයිටර් ~

1 comment:

  1. එක ම දෑසකට ඇබ්බැහි වීම ය
    වඩා සුන්දර..

    (ඉෆ් රෙසිප්‍රොකේටඩ් )

    ReplyDelete