Saturday, July 23, 2016

පාර වැරදුණ සුළං




පාර වැරදුණ
නුරා සුළඟක්
වසා අගුලු ලු
කවුලු පියනක
හැපී ඉකි බිඳ
හඬනවා
ඇසිණි...

~ ලයින්ග් රයිටර් ~

No comments:

Post a Comment