Thursday, July 21, 2016

මේ කවි ම'හැර යන දාක



ළබැඳියනි,
මේ කවි
'හැර යන දාක,
බැරි වුනත් හිත
හදා ගන්නට
හැකිය

ඒ වුණත් ඔබ,
ඒ කවිකමද ගෙන
බොහෝ දුර
ඈතක යෑම
දරාගන්නට මට
හැකිකමක් නැත

~ ඩිලපිඩේටඩ් රයිටර් ~

1 comment:

  1. අසීරු වූවද
    යාමට සිදුවෙයි මාහට
    කවිකාරකම සමග
    නුඹේ තනියට රැදෙයි විරහව
    එයින් කවිමල්
    පිබිදෙනු ඇත බොහෝ.....

    ජයවේවා!!!

    ReplyDelete