Friday, December 9, 2011

ලොව දිනන්නට


හමනා සුළග..
දිවුරුම් දේවි..
ඔබ වෙනුවෙන්..
ඔබ වැරදිනම්
තරු කියාවි
ඔවුනට බෑ කියා 
දිලෙන්නට අහසේ..
තරුයි..සුළගයි..
මට විස්වාසයි..
ඔබට පුලුවන්..
නැවතත්  පුලුවන්,
දිනන්නට.
ඔබ පරදියි කිය සිතෙයිනම්..
සිනහවෙන්න..
විටක සිනහව ඔබව දිරිමත් කරයි..
ඊටත් වඩා 
ඔබේ සිනහව 
ඔබේ ප්‍රතිවාදියාව
බාල කරයි..
එවිට
නැවතත් ඔබට පුලුවන්..
දිනන්නට...




No comments:

Post a Comment