Wednesday, April 17, 2024

General line - 0115112241

දෙයියන්දර දැරියක් කොන්කී‍්‍රට් වළල්ලකට යට වී මරුට




මාතර දෙයියන්දර ප‍්‍රදේශයේ හත් හැවිරිදි දැරියක් කොන්කී‍්‍රට් වළල්ලකට යට වී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පල්ලේවෙල මහා විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.

අසල්වැසි නිවස මිදුලේ කී‍්‍රඩා කරමින් සිටියදී කොන්කී‍්‍රට් වළල්ලක් පෙරලී දැරිය ගේ සිරුර යට කරගෙන යාමෙන් අනතුරු සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ දැරිය දෙයියන්දර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

dead www.nethfm.com1 dead www.nethfm.com2 dead www.nethfm.com3 dead www.nethfm.com4 dead www.nethfm.com5 dead www.nethfm.com6