Wednesday, July 13, 2016

ඉල්ලං කා වට...එපාවූ නවනිපැයුම් !

 
 මට නම් දැනට තියෙන හොඳම බ්ලොග් එක... 
 
// කාලෙකින් බ්ලොග් එකක් ලියන්නත් බැරිඋනා...මගේ බල්ලා හොරකං කරපු පාහරයෝ තුන්දෙනා කරපු වැඩේ නිසා. උන්තුන්දෙනා රිමාන්ඩ් උනා ...මගේ “රයිලි බෝයි” මං හොයාගත්ත. සංතෝෂයි...වොඩ්ක ෂොට් එකකුත් දාගෙන ( එතකොට තමයි අදහස් සහ... 64GB හාඩ් ඩිස්ක් එකේ මෙමරයිස් වෙලා තියෙන අතීත සිදුවීම්...ගලාගෙන එන්නෙ...මලකුත් තිබුනනම් මරු...ඔව් මං ඉඳහිට ත්‍රයිලෝක විජයා පත්‍ර (සම්පුර්ණයෙන්ම ඕගනික් ) පාවිච්චි කරනවා...ඕං මං ලියනවා හොඳ එකක් ! //

ඉතිරි රස සාගරේ << මෙතනින් කියවන්න >>

No comments:

Post a Comment

Followers

Powered By Blogger