Video: උපාලි රාජකරුණා පැරා ඔලිම්පික් සිහිනය අභියස

1029

ශ්‍රී ලංකාවේ ප්‍ර‍මුඛ පෙලේ දක්ෂ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයෙකු වන උපාලි රාජකරුණා එලඹෙන 2016 පැරා ඔලිම්පික් නියෝජනය කිරීමට සහනදායි ක්‍ර‍මය හෙවත් Wild Card ක්‍ර‍මය මගින් තෝරා පත් කරගෙන ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම ඉසව්වට සහභාගී වන එකම ක්‍රීඩකයාද මොහුය.

ඉදිරියේදි පැවැත්වෙන ඔලිම්පික් තරගය සදහා සිය අරමුණු සහ පෙර සූදානම කෙසේද යන්න දැන ගැනීමට ThePapare.com ඔහු හා පිලිසදරක නිරත විය.