July 11, 2016

කියන්න මා හට
අමතක උනි
සිහිනෙන් ආ බව
ලගට ඔයා...
ඇවිදින් ගියෙ
ඇයි
ආපසු නොබලා..
කියන්න ඇයි

ආදරෙයි නෙ
තාමත් :\

No comments:

Post a Comment