La Table Kineti – Windows10 කෝපි මේසය

La Table Kineti – Windows10 කෝපි මේසය

2311
0
SHARE

 

ඔයාලට $5500 වියදම් කරන්න පුළුවන්නම් Windows අඩංගු නියම උපාංගයක් වෙළදපොළේ තියෙනව.

ප්‍රංශ සමාගමක් වන Kineti සමාගම විසින් La Table Kineti කියල Windows 10 අඩංගු කෝපි මේසයක් හදල තියෙනව. මේක හදල තියෙන්නේ ලී සහ ඇලුමිනියම් පාවිච්චි කරල සහ මුහුණතට Full HD(1920×1080) display එකක් සවිකරල. මේ Display එක හදල 12 touchpoint තියෙන විදිහට නොකැඩේන වීදුරුවකින්.

kineti-la-table-02

ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා වගේම මේ මේසය

ජල වාරක එකක්. මේකෙ සවි කරල තියෙන පරිගණකයට

Intel Core i5 ප්‍රොසෙසරයක්,

Intel HD 6000 ග්‍රැපික්ස්,

8GB මතකයක්

සහ 120GB SSD , USB 3.0 එකක් Wi-Fi සහ Bluetooth සම්බන්දතා අඩංගු වෙනවා.

Kineti සමාගම කියන විදිහට මේක පාවිච්චි කරල ගෙදර තියෙන උපාංග සහ අනෙකුත් දේවල් පාලනය කරන්න පුළුවන්. ඒ සදහාම මෙයට මෘදුකාංග අඩංගු කරල තියෙනව.

මේ දේවල් ගැන අදහසක් ගන්න පහල වීඩියෝව බලන්න.

මුලාශ්‍රය: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY