June 29, 2016

..............පෙම්වතුන්............

චන්ඩ හිරු රැස
දව යි ගහ කොළ මහ පොළව
නිහඩයි... නිසංසල යි

චන්ඩ මාරුතය
කළඔයි ගත සිත ගහ කොළ
නිහඩයි... නිසංසල යි

සැරිසරයි කළතයි කළඔයි
නිහඩයි.. නිසලයි..

දෙනෙත් තුල දෙනෙත්
දොඩමලුයි..
හැගුම්බරයි..

No comments:

Post a Comment