මාකෙලි ඇල්ල, මෝල්කාව - 90 Panorama


Maleki Ella Waterfall : 90 Panorama, Terence Kahapola Arachchi, August 2015

රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැමින ලත්පඳුර හංදියෙන් හැරී කිලෝ මීටර් 20 පමන කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය මාකෙලි ඇල්ලට ලඟාවිය හැකිය. හොරණ බුලත්සිංහල හරහා මෝල්කාවට පැමින එතැනින් ‍ කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය හැකිය. බස් රථයකින් ගමන් කරන්නේ නම් මතුගමට පැමින මාර්ග අංක 437 කෙලින්කන්ද - මතුගම බස්රථයක පැමිනිය යුතුය.

නිරිත දිග මෝසමෙන් මෙම ප්‍රදේශයට තද වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 400 පමන වේ.ජනවාරි - මාර්තු අතර කාල වලදී ඇල්ලේ ජල ධාරිතාව මදක් අඩුවන නමුදු වසරේ අනෙක් කාල වලදී අධික ජල ධාරිතාවක් සහිත අලංකාර දිය ඇල්ල දැක ගත හැකිය


__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments