Friday, April 19, 2024

General line - 0115112241

පාස්කු ප‍්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිෂන් සභාවට උදය ගම්මන්පිල එයි




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල අද පෙනී සිටියා.

මේ, පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා. 
 

වැරදිකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කරන ආකාරය දෙස විමසිල්ලෙන් බලා සිටින බවයි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියේ. 
 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල, පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.