Xbox One සහ PC සදහා Halo Wars 2 – 2017 දී

Xbox One සහ PC සදහා Halo Wars 2 – 2017 දී

2117
1
SHARE

Halo wars Game එක strategy games අතර හොදම තැනක් තියන Game එකක්. පළමු Game එකේ තිබුණු ඔයාල කැමති හැම අංගයක්ම Halo Wars 2 එකේදී තවත් දියුණු කරල Windows 10 PC සහ Xbox One භාවිතා කරන ඔයාලට වඩාත් හොද අත්දැකීමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම Halo Wars 2 නිකුත්කිරීමට නියමිත 2017 පෙබරවාරි මාසයේ 21 වෙන දිනයි. ඒ වෙනකම් ඔයාලට සෙල්ලම් කරන්න Halo Wars 2 Multiplayer Beta vision එක ටික කාලයක්‌ යනකම් Xbox One සහ Xbox Live Gold වලට download කරගන්න පුළුවන්.මෙහි Domination සහ Deathmatch ආකාර දෙක අඩංගු වෙනවා. Beta vision එක ඔයාලගෙ ප්‍රතිචාර ලබාගෙන Halo Wars 2 ගේම් එක තවත්‍ සුපිරි කරන්න නිකුත් කරන්නක්.

Windows 10 PC සහ Xbox One පරිශීලකයන්ට Halo wars 2 සුපිරිමඅත්දැකීමක් වෙයි. ඔයාලට මේ අත්දැකීම 2017 මුලදීම බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Halo-Wars-2-trailer-battle

Comments

comments

1 COMMENT

LEAVE A REPLY