Main Logo

Tuesday 21 June 2016

මගේ දරුවෝ 2

මගේ දරුවෝ   2

ධර්මසිරි සෙනෙවිරත්න


 චරිත ස්වභාවය අනුව  මගේ දරුවන් වර්ග කරනවිට මම මොලින්ම හඳුන්වා දුන්නේ තද හිත්  ඇති,එතරම් නම්‍යශීලී නැති එහෙත් ලෞකික ශිල්ප ශාස්ත්රවලට දක්ෂ මට බෙහෙවින් ආදරේ කල ” යක්ෂයින්”’ වැනි කොටසය .අනෙක් අ යට වඩා බුදු දහමට අනුගත වීමට මොවුන්ට බොහෝ කල් ගතවුවත් එසේ බෞද්ධ වූ අ  ය  අතර ඉතා විශිෂ්ට ලෙස මනස දියුණු කරගත් අ  ය සිටියහ . අනෙක්  අයගෙන් වෙන්වී සිටියද  පන්දඩු  කාභය සමයේදී ඔවුහුද අනෙක් ය සමග එකතු වන්නට පටන් ගත්හ 


                                                                 අනෙක් දරුවන් අතර   මුලින් කී අ යට වඩා නම් ය ශීලී කොටසක් සිටියේය ඉඳහිට දේපල වලට ඇනකොටා ගත්තද ඔවුහු වැඩිහිටි බසට නැමුණේ පෙනේ පුප්පාගෙන කෝපයෙන් සිටින නාගයෙකුට ”අනේ පුතේ කලබල නොකර හිටින් ”” කිව්වම අහලා පත්ට්ඨාකට වෙන්නාක් මෙනි .එනිසාම මම මොවුන් ට කිව්වේ නාගයින් කියලය් මුලින් කී යක්කු වැනි දරුවෝ හදාපු ජලාශ ආරක්ශාකරන්නට බාරදුන්නේ මේ නාගයිනටය්  මුහුදෙන් එන  හ තුරන් ගැන සොයා බලමින් මාව ආරක්ෂා කලේද මේ නාගයින් බුදු හාමුදුරුවොගන  හරි ඉක්මනට පැහැදුනා බුදුහිමියන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරගනිමින්  බෙහෙවින් ගවුරව කළා සැදැහැති බෞද්ධයන් වුනා ලෞකික කාර්යයන් මෙන්ම අධ්‍යාත්මික ගුනවගාවද දියුනුකරගත්තා . 

තව කොටසක් හිටියා දෙවියන්   වැනි .මින් ප්‍රසිද්ධ  එක්  කෙනෙක් තමය  කඳුකරයේ හිටිය සුමනබුදු හිමියන් ගෙන් නිතර බන අසමින් තවතවත් ඒ බන දහම් ප්‍රචලිත කරමින්  අනෙක් සියලු දෙනාටම වඩා තැන්පත් විනීත  නිතර භාවනා කරන මේ කොටස ට මම කිව්වේ දේව කොටස කියල මේ ය වෙහෙර විහාර හැදුව ශීලවන්ත ජීවිත ගත කරපුඅ  ය .මොවුන් ඉස්සර ඉඳලම අනාගතයට බෞද්ධ ලකුණු ඉතිරි කරන්න වැඩ කළා සමහරදේ දැන් පොලව යට වැහිලා ගිහින් මේවා හොයා ගත්තොත් එදා සිට මාව ආරක්ෂා කරමින් මම නිදුක් නිරෝගී කරමින් දිගායු දෙමින් එදා මගේ දරුවෝ කල වැඩ කොටස හඳුනා ගන්න පුළුවන් එහෙම කරමින් නිතරම බිම බලාගෙන් සෝදිසියෙන්  ඉන්න අයත් අද ඉන්නවා සෝමදේව පුතත්  එවැන්නෙක් එයා පරණ පුරුද්දටදෝ නිතරම ඉන්නේ පොලොව විනිවිද බලන්න වාගේ බිමබලාගෙන.. සමරු හිතනවා යක්ෂයින් වාගේ ය එතරම් වැදගත් නැහැ කියල එත් සෝමදේව පුතා කුරගලින් හොයාගත්තු සෙල්ලිපියෙන් පැහැදිලිකලා   යගෂ කියන වචනේ වැදගත් කම 


                                                 ඊට පස්සේ කාලකදී හතුරෝ බුරුතු පිටින් මාව විනාශ කළා අල්ලපු ර ටේ උන් හැමදාම මම සුරගෙන කෑ ව .දැන් රටෙන් කොටසක් කඩා ගන්න හදනවා සුමන දේවගේ අඩවියත් දැන් උන්ගෙන් කොටසක් අරගෙන . මගේ යක්ෂ නාග දේව  දරුවෝ මොනවා කරනවද මට නම් තේරෙන්නේ නැහැ .ඔහොම ගියොත් මම මුහුදටම දියවෙලායය්