Saturday, June 18, 2016

ඈලියාව


අසාගෙන
වැදි බණ.....
උක්කුටිකව හිඳගෙන....
මස් කට්ටක් වැළඳීමි.....
තෙල් මන්ද දෙස
ගිජුව බලමින.....
මන්ද ස්මිතයෙන්....
කෝපාග්නිය දොවා....
පලා පැහැ නෙතු
ද්වාරයන්.....
වසා තදකොට.....
අසීමිත වීරියෙන්....
තලා පෙලුවෙමි...
හදේ ගිනියම....
අඳුරු සිතිවිලි ලවා.....

No comments: