ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නම් කරයි

372

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නම් කර තිබේ.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ස්ටීවන් ස්මිත්ට හිමිව තිබෙන අතර උපනායකයා වන්නේ ඩේවිඩ් වෝනර්ය.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජුලි මාසයේදී ආරම්භ වීමට නියමිතය. ඔස්ට්‍රේලියා කණ්ඩායමක් 2011 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ ටෙස්ට් සංචාරයකට පැමිණෙන පළමු අවස්ථාව මෙය වෙයි.

ඔස්ට්‍රේලියා සංචිතය

ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වොනර්, ජැක්සන් බර්ඩ්, ජෝ බර්න්ස්, නේතන් කොල්ටර් නයිල්, ජොස් හැසෙල්වුඩ්, මොයිසස් හෙන්රික්ස්, උස්මාන් කවාජා, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ෂොන් මාෂ්, ස්ටීවන් ඕ කීෆී, ඇඩම් වෝජස්

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න