Saturday, May 21, 2016

දැල්වූ දෑස






සියලු පහන්
නිවා දැමීමෙන්
ඉනික්බිති
ඔබේ දෑස
දැල්වෙන්නට
පටන් ගති

~ ස්ලීපින්ග් රයිටර් ~

1 comment:

  1. රයිටරයා කාලෙකට පස්සෙ දකින්නට ලැබීම සතුටක්..දිගටම ලියපං යෝධයො...

    ReplyDelete