දැන් Comcast’s Cloud Marketplace තුලින් Office 365

දැන් Comcast’s Cloud Marketplace තුලින් Office 365

3178
0
SHARE

Comcast’s marketplace හරහා ඔබට office 365 ලබා ගත හැකි බව Microsoft සමාගම නිවේදනය කරනවා. Microsoft සමාගම සිය මුලික සැලැස්මට අනුව office 365 ප්‍රචලිත කිරීම උදෙසා මෙම පියවර ගෙන තියෙනවා. මෙහිදී Microsoft Channel මගින් ලබා දෙන පැකේජ සහ මෙම පැකේජ අතර යම් වෙනස්කම් පැවතුනද, මෙය small and medium scale businesses වලට Microsoft හි පහසුකම් අත්විදීමට තිබෙන අනගි අවස්ථාවකි.

මේ සමගම ව්‍යාපාර සදහා ප්‍රමුඛ පෙලේ cloud-based office software සමගින් word, excel වැනි applications virtually භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී ඔබ දැනුවත් කර යුතු තවත් මුලික කරුණක් වනුයේ ඔබ comcast business පරිබෝගිකයෙක් නම්, ඔබට Comcast’s specially trained Cloud Desk Agents අමතා ඕනෑම අවස්ථාවක installation process, answer technical questions, and provide service and provide support after the implementation process යන පහසුකම් ලබා ගත හැකිය. අවසානයේදී මේ මගින් ඔබට වටිනා කාලය ඉතුරු කරගැනීමේ හැකියාව ලැබෙනවා. Comcast Business හි office 365 subscribe කිරීමේදී ඔබට 1 TB දක්වා වූ Cloud Storage එකක් ලබා ගැනීමටද අවස්ථාව තිබෙනවා. 🙂     

1-2

මාධ්‍ය අමතමින් Worldwide Hosting and Cloud Services හි උප සභාපති Aziz Benmalek ප්‍රකාශ කරේ “අපි කැමතියි comcast සමගින් එකතු වෙලා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් office 365 හදුන්වල දෙන්න. එමගින් අපි ඔවුන්ව දිරිමත් කරනවා මේ ශේෂ්ත්රයේ තිබෙන ප්‍රමුකතම productivity solutions භාවිත කර ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට”

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY